YUKI – RASTHAFARI (රස්තාෆාරී) FT. RAVI JAY LYRICS

YUKI – RASTHAFARI (රස්තාෆාරී) FT. RAVI JAY LYRICS

(Hook) (Yuki)
හෙව්වා හිත එක වෙනසක්
මැව්ව සදවල් දහසක්
ඇවිදින රතු පලසක්
නවතින්න බැරි මනසක් //

දෙවියන් හා.. විෂමාකාරී විවිධාකාරී විෂමකාරී//

ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී විෂමාකාරී//

(Verse 1) (Ravi Jay)
වත්තෙන් අද මලක් ගෙනාවා ඒ මල නෙලාගන්න මම යනවා කවුද මාත් එක්ක එන්නෙ
එන අය නගින්න යන්න දැන් මන්දාකිණිවල රස්තා යාලුවෝ හොයාගෙනයි යන්නේ
උඩ යනකොට මදපවනට රතුවෙයි ඇස් කැස්සනං ගානක් නෑනේ
තොල කට ඇලවෙන්න… කැරකිලා යන්න…වැඩි සීනි දාපු ගේන්න ප්ලේන් ටී
ඔිනෙ මට හීන බලන් ඉන්න ස්ලෝව් මෝෂන් – ඒකයි ආස මං යන්න මෙලෝකෙන්
හුදෙකලා මගෙ ජීවිතය එලිය කලෙ ඔයා තමා මල
නංගිලා මොකටද මේ මල තියනකොට
ජීවිතේම වැටහේවි නිර්වානයෙ නොදැකපු රස
ඉවසීමෙන් යන්න මගෙ මල්ලී චයිනීස් යනකොට
මෙන්න ගන්න යානය ඔයාට භාරය
අපිට දැම්මෙ කවුද නීති නෑනෙ කලබල වෙන භීති
මේ පක්ෂ එකතුවෙලා මලෙන් පාරක් ඇනගෙන ගිය දවසට
පිලිවෙලකට හැදෙයි රටෙ ඔලුටික අන්න එතකොට ලැබෙයි නිදහස
වෙනම හිතන ඇමති මැති පෙලපාලි එක මලකට
වෙනස් වෙන්න අලුත් වෙන්න රටේ ජනතාව
දෙන්න මලට සමාජේ නීති ගත වෙන්න
රෑට කන්න නෑ දෙයියො දුන්නෙ නෑ සල්ලි නෑ කියලා
අපේ ජීවිතෙ දුක නෑ රස්තාෆාරේ…..

(Hook) (Yuki)
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී විෂමාකාරී//

ආ.. විෂමාකාරී විවිධාකාරී විෂමකාරී
දෙවියන් හා… විෂමාකාරී විවිධාකාරී විෂමකාරී

ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී විෂමාකාරී//

දුක වැඩි තරමට - Duka wadi tharamata

දුක වැඩි තරමට කඳුලු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා
හැඬවෙන නෙතඟට තරව‍ටු කෙරුවට
කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියේ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගේ සිහිනේ
තාමත් මල් පිබිදෙන්නේ
‍රැව‍ටුනු මේ හිත මාගේ
තනිවුනු බව නෑ දන්නේ
මුලු යහන පුරා විඳි සුවද පවා නැත
දුක විතරක් ඉතිරි වෙලා

කඳුලක් කඳුලක් ගානේ
ඔය රුවමයි සිහිවෙන්නේ
මට නොලැබුනු ඔබේ සෙනෙහේ
වෙනකුගේ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ
දුක විතරක් උරුම කලා

දුක වැඩි තරමට කඳුලු හෙලන්නට......

ගායනය  :   නොයෙල් රාජ්

ජය පරාජය හමුවේ උත්සාහය

      උත්සාහය
    දුශ්කර වුවද
ඉතා වටිනා දෙයකි..
      පරාජය
දරාගැනීමට ඔබව
හුරු කරන්නකි...
         ජය
ආත්ම විශ්වාසය
ගොඩනගන්නකි.

Love Me Like You Do Lyrics Ellie Goulding
















You're the light, you're the night
You're the colour of my blood
You're the cure, you're the pain
You're the only thing I wanna touch
Never knew that it could mean so much, so much

You're the fear, I don't care
'Cause I've never been so high
Follow me to the dark
Let me take you past our satellites
You can see the world you brought to life, to life

So love me like you do, la-la-love me like you do
Love me like you do, la-la-love me like you do
Touch me like you do, ta-ta-touch me like you do
What are you waiting for?

Fading in, fading out
On the edge of paradise
Every inch of your skin is a holy grail I've got to find
Only you can set my heart on fire, on fire
Yeah, I'll let you set the pace
'Cause I'm not thinking straight
My head's spinning around I can't see clear no more
What are you waiting for?

Love me like you do, la-la-love me like you do (like you do)
Love me like you do, la-la-love me like you do
Touch me like you do, ta-ta-touch me like you do
What are you waiting for?

Love me like you do, la-la-love me like you do (like you do)
Love me like you do, la-la-love me like you do (yeah)
Touch me like you do, ta-ta-touch me like you do
What are you waiting for?

I'll let you set the pace
'Cause I'm not thinking straight
My head's spinning around I can't see clear no more
What are you waiting for?

Love me like you do, la-la-love me like you do (like you do)
Love me like you do, la-la-love me like you do (yeah)
Touch me like you do, ta-ta-touch me like you do
What are you waiting for?

Love me like you do, la-la-love me like you do (like you do)
Love me like you do, la-la-love me like you do (oh)
Touch me like you do, ta-ta-touch me like you do
What are you waiting for?