Ae Neela Nethu - ඈ නීල නෙතු සලා




ඈ නීල නෙතු සලා මා දෑස මත් කළා
සේයා මවා ඒ ආදරේ අයාචනා....
ඈ නීල නෙතු සලා

පාවී ගියා ඒ වේදනා
දෑසේ මවා මේ චේතනා
ආරාධනා...
පාවී ගියා ඒ වේදනා
දෑසේ මවා මේ චේතනා
ආරාධනා...

ඇ නීල නෙතු සලා...

පාවී ගලා පවනේ පවා
රාවේ ඇසේ ඒ ගීතිකා
ආරාධනා...
පාවී ගලා පවනේ පවා
රාවේ ඇසේ ඒ ගීතිකා
ආරාධනා...

ඈ නීල නෙතු සලා මා දෑස මත් කළා
සේයා මවා ඒ ආදරේ අයාචනා....
ඈ නීල නෙතු සලා

No comments:

Post a Comment

Popular Posts