ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ

 



ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ

ත්‍රිවිධ රත්නේ ආධාරේ....


ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ

ත්‍රිවිධ රත්නේ ආධාරේ....


ස්වාපින් සාස්වර මංගල ශ්‍රී ..


බුද්ධං සරණං ගච්චාමි...

ස්වාපින් සාස්වර මංගල ශ්‍රී ..

බුද්ධං සරණං ගච්චාමි...

ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ

ත්‍රිවිධ රත්නේ ආධාරේ..

ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ

ත්‍රිවිධ රත්නේ ආධාරේ..



මධු රස දහරෙව් දෙන ශාන්ති..


ධම්මං සරණං ගච්චාමි...

මධු රස දහරෙව් දෙන ශාන්ති..

ධම්මං සරණං ගච්චාමි...

ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ


ත්‍රිවිධ රත්නේ ආධාරේ..


ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ

ත්‍රිවිධ රත්නේ ආධාරේ..



මුනි නන්ධන ශික්ෂාකාරි..


සංගං සරණං ගච්චාමි...

මුනි නන්ධන ශික්ෂාකාරි..

සංගං සරණං ගච්චාමි..

ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ

ත්‍රිවිධ රත්නේ ආධාරේ..

ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ

ත්‍රිවිධ රත්නේ ආධාරේ..



භීතිය දුරලන සංසාරේ...

නමදිමු පිවිතුරු තුන් සරණේ..

භීතිය දුරලන සංසාරේ...

නමදිමු පිවිතුරු තුන් සරණේ.

ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ


ත්‍රිවිධ රත්නේ ආධාරේ..

ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ

ත්‍රිවිධ රත්නේ ආධාරේ..

ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ

ත්‍රිවිධ රත්නේ ආධාරේ..

ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ

ත්‍රිවිධ රත්නේ ආධාරේ..

No comments:

Post a Comment

Popular Posts