මාත් මගෙ හිත හදාගන්නම් ( Maath Mage Hitha Hadagannam )





















රාත්රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගෙ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා

මගේ කවියක පද ගයා
දෑස් දෙකොනේ තෙත තියා
නුඹත් රෑ නිදි වරාගෙන ඇති
මාත් නුඹ ළඟ නැති නිසා

හිරු සඳුත් හමු වෙන් නැතේ
එකම අහසේ පායනා
ඉතින් දුක් වෙන්නේ කිමද අපි
දිනක් එයි අප හමුවෙනා...



Lyrics for Maath Mage Hitha Hadagannam - Original by Pasan Liyanage feat. Tharindu & Tharaka

                   Download This Song

No comments:

Post a Comment

Popular Posts