මිනි මිනි පොද වැටේවි - (Edward Jayakodi)



මිනි මිනි පොද වැටේවි
මල් මිනි බැදි නිවේවි
ඔබ එනවා නම්...
දේදුනු පාළම උඩ හැන්දෑවේ
මම ඉන්නම්..//

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුහුනින්
රන් තරු මාල බැඳන් රන්වන් අහසින්
අද හොඳම දවස අද හොඳම දවස
ඔබ එනවානම්

මිනි මිනි පොද වැටේවි...

No comments:

Post a Comment

Popular Posts