ජය පරාජය හමුවේ උත්සාහය

      උත්සාහය
    දුශ්කර වුවද
ඉතා වටිනා දෙයකි..
      පරාජය
දරාගැනීමට ඔබව
හුරු කරන්නකි...
         ජය
ආත්ම විශ්වාසය
ගොඩනගන්නකි.

No comments:

Post a Comment

Popular Posts