Eda ra guwan thotupaledi ma ( ඒදා රෑ ගුවන් තොටුපලේදී මා) - Lyrics by milton mallawarachchi


ඒදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ

ඒදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ


නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුබ පැතුම් පැතුවා
ඔබ නාවේ ඇයි මිහිරියේ

ඒදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ

මේ වනතුරු රහසක් විලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලත උනේ

ඒදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ

ඒදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ


 

No comments:

Post a Comment

Popular Posts