Sanda kan wasila ( සඳ කැන් වැසිලා ) Lyrics - Victor rathnayake

 




සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා

ගණඳුරු රෑ - තනිකම නෑ

සොයා එන්න ගණඳුර තරු නිවලා

මගේ එළිය අද ඔබ පමණි


සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා

ගණඳුරු රෑ - තනිකම නෑ

සොයා එන්න ගණඳුර තරු නිවලා

මගේ එළිය අද ඔබ පමණි


ජීවිතයම සතු එකම සුවේ

හී සර පහරක වෙළෙනු පෙනේ

මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු

අසල්වාසියෙකු සොයනු දැනේ...


සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා

ගණඳුරු රෑ - තනිකම නෑ

සොයා එන්න ගණඳුර තරු නිවලා

මගේ එළිය අද ඔබ පමණි.


මා නැත අන් සතු සිත් බිඳලා

දෑතම බැඳගෙන හිඳිමි බලා

මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු

රහස් අහස් තලයට පවරා...


සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා

ගණඳුරු රෑ - තනිකම නෑ

සොයා එන්න ගණඳුර තරු නිවලා

මගේ එළිය අද ඔබ පමණි.

No comments:

Post a Comment

Popular Posts