Obe nil nuwan thalawe ( ඔබේ නිල් නුවන් තලාවේ ) - Lyrics - milton mallawarachchi


ඔබේ නිල් නුවන් තලාවේ
සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා

ඔය දෑත මාගෙ දෑතේ
සතපා ගෙවූ අතීතේ
ඔය දෑත මාගෙ දෑතේ
සතපා ගෙවූ අතීතේ
දෙදෙනා නොවේද දන්නේ
සිත දෑන් තමයි සිතන්නේ

ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා

මුලදි උනේ මුලාවයි
වැරදිම මා අතේමයි
මුලදි උනේ මුලාවයි
වැරදිම මා අතේමයි
නොසැලී බලා එදා මෙන්
ඉඳිමි ඔබේම නාමෙන්

ඔබේ නිල් නුවන් තලාවේ
සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා


 

No comments:

Post a Comment