Sulage pavi (සුලගේ පාවී ) - Lyrics milton mallawarachchi

 


සුලගේ පාවී... ඈ වෙත යාවී

මා සිතූ සිතුම්

සිහින විමානෙන් ගෙනා

මා පැතූ පැතුම්



පාසැලේදී මා දිහා

නෙත් කොනින් බලා

ඒ කියූ රහස් කතා

නෑ සැබෑ උනේ


සුලගේ පාවී... ඈ වෙත යාවී

මා සිතූ සිතුම්

සිහින විමානෙන් ගෙනා

මා පැතූ පැතුම්


ගී පොතේ හි මා ලියූ

ශෝක ගීතයේ

උල්පතයි ඔබේ නෙතින්

හෙලූ බැලුම් ප්‍රියේ


සුලගේ පාවී... ඈ වෙත යාවී

මා සිතූ සිතුම්

සිහින විමානෙන් ගෙනා

මා පැතූ පැතුම්

No comments:

Post a Comment

Popular Posts