Wiyo wu pasuwai danenne ( වියෝවූ පසුවයි දැනෙන්නේ ) - sunil edirisinghe Lyrics

 



වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්


No comments:

Post a Comment

Popular Posts