දසබලධාරී බුදු රජු පෙර කල


 


දසබලධාරී බුදු රජු පෙර කල

ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා

වසනා සඳෙහි කිඳුරඟ සමගා

වනයේ තුටිනා ප්‍රේමය පාලා


කර ආලේ රාජා ඒ

බරණැසෙහී කිඳුරීටා

මැරුවෝ බෝසත් විද හී පහරා

බෝසතුගේ ප්‍රාණය ඒ

සක් දෙවිඳානෝ දානය කෙරුවෝ


දසබලධාරී බුදු රජු පෙර කල

ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා


කර ආලේ රාජා ඒ

බරණැසෙහී කිඳුරීටා

මැරුවෝ බෝසත් විද හී පහරා

බෝසතුගේ ප්‍රාණය ඒ

සක් දෙවිඳානෝ දානය කෙරුවෝ


දසබලධාරී බුදු රජු පෙර කල

ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා

වසනා සඳෙහි කිඳුරඟ සමගා

වනයේ තුටිනා ප්‍රේමය පාලා


දසබලධාරී...

No comments:

Post a Comment

Popular Posts