සිරි බුද්ධගයා විහාරේ | ඩබ්ලිව් ඩී අමරදේව




 

සිරි බුද්ධගයා විහාරේ


වදිනේමු මෝක්ශ පතාලා
සිරි බුද්ධගයා විහාරේ
වදිනේමු මෝක්ශ පතාලා

ශාක්ය තිලොනා වැඩ සිටි එදිනා
ශාක්ය තිලොනා වැඩ සිටි එදිනා
මරාගනන් පරදාලා
මරාගනන් පරදාලා
බුද්ධගයා සිරි බුද්ධගයා විහාරේ
වදිනේමු මෝක්ශ පතාලා


ශ්‍රී මහා බෝධි වෙත සැදි ඒ

ව්දුරසුනේ දී මුනි රාජා
ශ්‍රී මහා බෝධි වෙත සැදි ඒ
ව්දුරසුනේ දී මුනි රාජා

ආ දස බිම්බර මාර සේනා
ආ දස බිම්බර මාර සේනා
පෙරුම් බලෙන් පරදාලා

ෙරුම් බලෙන් පරදාලා

බුද්ධගයා සිරි බුද්ධගයා විහාරේ
වදිනේමු මෝක්ශ පතාලා


ප්‍රාතිහාර්ය පෑ දස බලදාරී
ප්‍රාතිහාර්ය පෑ දස බලදාරී
ජයබිම මේ විශාලා
ප්‍රාතිහාර්ය පෑ දස බලදාරී
ජයබිම මේ විශාලා

ශාසන ආලේ ඇති ලෝ වාසි
ශාසන ආලේ
ශාසන ආලේ
ශාසන ආලේ ඇති ලෝ වාසි
බව දුක නසනා සේමා
බව දුක නසනා සේමා
වදිනේමු මෝක්ශ පතාලා

සිරි බුද්ධගයා විහාරේ

වදිනේමු මෝක්ශ පතාලා
සිරි බුද්ධගයා විහාරේ
වදිනේමු මෝක්ශ පතාලා

No comments:

Post a Comment

Popular Posts