YUKI – RASTHAFARI (රස්තාෆාරී) FT. RAVI JAY LYRICS

YUKI – RASTHAFARI (රස්තාෆාරී) FT. RAVI JAY LYRICS

(Hook) (Yuki)
හෙව්වා හිත එක වෙනසක්
මැව්ව සදවල් දහසක්
ඇවිදින රතු පලසක්
නවතින්න බැරි මනසක් //

දෙවියන් හා.. විෂමාකාරී විවිධාකාරී විෂමකාරී//

ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී විෂමාකාරී//

(Verse 1) (Ravi Jay)
වත්තෙන් අද මලක් ගෙනාවා ඒ මල නෙලාගන්න මම යනවා කවුද මාත් එක්ක එන්නෙ
එන අය නගින්න යන්න දැන් මන්දාකිණිවල රස්තා යාලුවෝ හොයාගෙනයි යන්නේ
උඩ යනකොට මදපවනට රතුවෙයි ඇස් කැස්සනං ගානක් නෑනේ
තොල කට ඇලවෙන්න… කැරකිලා යන්න…වැඩි සීනි දාපු ගේන්න ප්ලේන් ටී
ඔිනෙ මට හීන බලන් ඉන්න ස්ලෝව් මෝෂන් – ඒකයි ආස මං යන්න මෙලෝකෙන්
හුදෙකලා මගෙ ජීවිතය එලිය කලෙ ඔයා තමා මල
නංගිලා මොකටද මේ මල තියනකොට
ජීවිතේම වැටහේවි නිර්වානයෙ නොදැකපු රස
ඉවසීමෙන් යන්න මගෙ මල්ලී චයිනීස් යනකොට
මෙන්න ගන්න යානය ඔයාට භාරය
අපිට දැම්මෙ කවුද නීති නෑනෙ කලබල වෙන භීති
මේ පක්ෂ එකතුවෙලා මලෙන් පාරක් ඇනගෙන ගිය දවසට
පිලිවෙලකට හැදෙයි රටෙ ඔලුටික අන්න එතකොට ලැබෙයි නිදහස
වෙනම හිතන ඇමති මැති පෙලපාලි එක මලකට
වෙනස් වෙන්න අලුත් වෙන්න රටේ ජනතාව
දෙන්න මලට සමාජේ නීති ගත වෙන්න
රෑට කන්න නෑ දෙයියො දුන්නෙ නෑ සල්ලි නෑ කියලා
අපේ ජීවිතෙ දුක නෑ රස්තාෆාරේ…..

(Hook) (Yuki)
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී විෂමාකාරී//

ආ.. විෂමාකාරී විවිධාකාරී විෂමකාරී
දෙවියන් හා… විෂමාකාරී විවිධාකාරී විෂමකාරී

ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී විෂමාකාරී//

දුක වැඩි තරමට - Duka wadi tharamata

දුක වැඩි තරමට කඳුලු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා
හැඬවෙන නෙතඟට තරව‍ටු කෙරුවට
කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියේ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගේ සිහිනේ
තාමත් මල් පිබිදෙන්නේ
‍රැව‍ටුනු මේ හිත මාගේ
තනිවුනු බව නෑ දන්නේ
මුලු යහන පුරා විඳි සුවද පවා නැත
දුක විතරක් ඉතිරි වෙලා

කඳුලක් කඳුලක් ගානේ
ඔය රුවමයි සිහිවෙන්නේ
මට නොලැබුනු ඔබේ සෙනෙහේ
වෙනකුගේ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ
දුක විතරක් උරුම කලා

දුක වැඩි තරමට කඳුලු හෙලන්නට......

ගායනය  :   නොයෙල් රාජ්

ජය පරාජය හමුවේ උත්සාහය

      උත්සාහය
    දුශ්කර වුවද
ඉතා වටිනා දෙයකි..
      පරාජය
දරාගැනීමට ඔබව
හුරු කරන්නකි...
         ජය
ආත්ම විශ්වාසය
ගොඩනගන්නකි.

Love Me Like You Do Lyrics Ellie Goulding
















You're the light, you're the night
You're the colour of my blood
You're the cure, you're the pain
You're the only thing I wanna touch
Never knew that it could mean so much, so much

You're the fear, I don't care
'Cause I've never been so high
Follow me to the dark
Let me take you past our satellites
You can see the world you brought to life, to life

So love me like you do, la-la-love me like you do
Love me like you do, la-la-love me like you do
Touch me like you do, ta-ta-touch me like you do
What are you waiting for?

Fading in, fading out
On the edge of paradise
Every inch of your skin is a holy grail I've got to find
Only you can set my heart on fire, on fire
Yeah, I'll let you set the pace
'Cause I'm not thinking straight
My head's spinning around I can't see clear no more
What are you waiting for?

Love me like you do, la-la-love me like you do (like you do)
Love me like you do, la-la-love me like you do
Touch me like you do, ta-ta-touch me like you do
What are you waiting for?

Love me like you do, la-la-love me like you do (like you do)
Love me like you do, la-la-love me like you do (yeah)
Touch me like you do, ta-ta-touch me like you do
What are you waiting for?

I'll let you set the pace
'Cause I'm not thinking straight
My head's spinning around I can't see clear no more
What are you waiting for?

Love me like you do, la-la-love me like you do (like you do)
Love me like you do, la-la-love me like you do (yeah)
Touch me like you do, ta-ta-touch me like you do
What are you waiting for?

Love me like you do, la-la-love me like you do (like you do)
Love me like you do, la-la-love me like you do (oh)
Touch me like you do, ta-ta-touch me like you do
What are you waiting for?

Rain


අන්තර්ජාලය අැසුරින් #1


Readers #1


My Quotes #1


Shape Of You Lyrics
















"Shape Of You"

The club isn't the best place to find a lover
So the bar is where I go (mmmm)
Me and my friends at the table doing shots
Drinking fast and then we talk slow (mmmm)
And you come over and start up a conversation with just me
And trust me I'll give it a chance now (mmmm)
Take my hand, stop, put Van The Man on the jukebox
And then we start to dance
And now I'm singing like

Girl, you know I want your love
Your love was handmade for somebody like me
Come on now, follow my lead
I may be crazy, don't mind me
Say, boy, let's not talk too much
Grab on my waist and put that body on me
Come on now, follow my lead
Come, come on now, follow my lead (mmmm)

I'm in love with the shape of you
We push and pull like a magnet do
Although my heart is falling too
I'm in love with your body
Last night you were in my room
And now my bedsheets smell like you
Every day discovering something brand new
I'm in love with your body

Oh I oh I oh I oh I
I'm in love with your body
Oh I oh I oh I oh I
I'm in love with your body
Oh I oh I oh I oh I
I'm in love with your body
Every day discovering something brand new
I'm in love with the shape of you

One week in we let the story begin
We're going out on our first date (mmmm)
You and me are thrifty, so go all you can eat
Fill up your bag and I fill up a plate (mmmm)
We talk for hours and hours about the sweet and the sour
And how your family is doing okay (mmmm)
And leave and get in a taxi, then kiss in the backseat
Tell the driver make the radio play
And I'm singing like

Girl, you know I want your love
Your love was handmade for somebody like me
Come on now, follow my lead
I may be crazy, don't mind me
Say, boy, let's not talk too much
Grab on my waist and put that body on me
Come on now, follow my lead
Come, come on now, follow my lead (mmmm)

I'm in love with the shape of you
We push and pull like a magnet do
Although my heart is falling too
I'm in love with your body
Last night you were in my room
And now my bedsheets smell like you
Every day discovering something brand new
I'm in love with your body

Oh I oh I oh I oh I
I'm in love with your body
Oh I oh I oh I oh I
I'm in love with your body
Oh I oh I oh I oh I
I'm in love with your body
Every day discovering something brand new
I'm in love with the shape of you

Come on, be my baby, come on
Come on, be my baby, come on
Come on, be my baby, come on
Come on, be my baby, come on
Come on, be my baby, come on
Come on, be my baby, come on
Come on, be my baby, come on
Come on, be my baby, come on

I'm in love with the shape of you
We push and pull like a magnet do
Although my heart is falling too
I'm in love with your body
Last night you were in my room
And now my bedsheets smell like you
Every day discovering something brand new
I'm in love with your body

Come on, be my baby, come on
Come on, be my baby, come on
I'm in love with your body
Come on, be my baby, come on
Come on, be my baby, come on
I'm in love with your body
Come on, be my baby, come on
Come on, be my baby, come on
I'm in love with your body
Every day discovering something brand new
I'm in love with the shape of you




USAMA THANAKA (උසම තැනක) DRILL TEAM WESTNAHIRA

DRILL TEAM WESTNAHIRA – USAMA THANAKA (උසම තැනක) FT. YUKI LYRICS


 (Loco)
ගල් ලෙන බින්ඳා ලෙන් දොර ඇරියා අසම්මතයි මගෙ කතාව
අඩියෙන් අඩියට අඳුර ගත්තා මං යාළුවාව හා සතාව
කාලෙ හරි තිත තියන්න මේ මං රැප් දෙන අන්තිම වතාව
පතාගෙන ආවා වගේ මේ රටාව හඳේ කළ රති කෙළි ලතාව
බල්ලෙක් මම පිස්සු මට හපපු පාරවල් හොඳ වෙන්නෑ
මොරටු වැල්ලෙ මම තියපු අඩිය එන රළ පාරටවත් බොඳ වෙන්නෑ
අවුරුදු දහයම කට්ට කාලා දාපු සිංදු අහපන් රැප් වඳ වුණ්නෑ
බෝතලේට ළංවුණ නරි නෑවුණා ඊරිසියාවට අද උන් නෑ
තනිකම හොඳයි වගේ මට එපා කිසි දෙයක් එපා කිසි දෙයක්
අපිත් වැටුණා බං නැගිට්ටා තනියම ආපු දුරත් මට විශ්මයක්
දකින දේ වෙනස් වෙනවා හැරෙන විදියට ජීවිතේම ප්‍රිස්මයක්
කට විතරයි ඒත් අපෙන් පස්සෙ ආපු ගොඩක් උන්ට නෑනේ ශිෂ්ණයක්

(Chrish Vix)
දවසක තනි හවසක සැනසුණ තුංග අනු අතර රිංග සෙව්වේ මම
කළුවර වෙනස හිත සනස පවස ගැවස තුළ නිවස විමස තනි සංයම
ගිනිකෙළි ගින්දරවල නරුම ස්පන්දන ඉදිකළ සබැඳි ළබැඳි වෘතාන්තය
මනුසංසාරය පිරි නෑ සඟ ළඳ වෑයමක නෑකමක නාඩගමක පන්නර
මං තනියම ද්විත්ව සමතුලිත සිත්ව අනුකරණයක් ද නිර්මාණයක් ද ප්‍රශ්න කර
ආයුෂ දිවි විද නිමිති කිමිදි හැඳි කරමි තත්‍ය යථා පැවතුම
බලි මග කඩාගෙන මනස දවසක් මගේ
හිරිගඬු කිපෙන යැපෙන හිඩ(සක්)වල
නිලලත් මිත්‍රය උඹ පාට කළ යුතුයි උඹේම චිත්‍රය

(Hook) (Yuki)
තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
රැය නවතිද්දී මා තනියම ඉද්දී මා
හති වැටුණා දුර ඇදුණා
තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
රැය නවතිද්දී මා තනිවම ඉද්දී මා

 (Minol)
ලෝකෙ උසම තැනක කන්දොස්කිරියාවෙන් මිදිලා
මාගේ දැහැනෙන් මාව මිදිලා
බිත්ති හතරකින් සුදු පිටුවක මගේ සිතුවම්
හිනා වෙන්නේ මං කාරන කෙළ පාවෙන තරම්
අඳුරු දැහැනේ බැඳි වලාව
පිඹි මිනී අළු දියකරයි ගිනියම මිනිස් හිතුම් පැතුම්
හිඩැස් හිඩැස් හිඩැස් වෙනස් මිනිසුන් අතරේම ගැවසුණ
අන්ධකාරේ මාව පෙනි පෙනි වෙළයි ආවත් නාවත්
හිනාවෙන කතාවෙන හැමදේම වමනෙට එන විකාර මාර
සමාවෙන්න මගේ ගතිගුණ
මිනිස් හිතුම් පැතුම් ඇවිත් කැතවුණා
කෙරුවත් චිත්‍ර අළු වලින් හැඩවූ කැඩපතෙන් කැත මම විමසුවා
ඇයි නැත්තේ පිළිතුරක්
විනිවිද දකින වෙනස පිණිස සිඳගමි ගෙල
ලෝකේ උසම තැනක මෝහේ අඳුනේ
ශෝකය මැවෙන තැනක තනිකම සොහොනකි නොමැrI මැරෙන

 (Ravi Jay)
මම ඉන්න ආසයි පිටිපස්සට වෙලා පාඩුවෙ බලාගෙන මගෙ ලෝකෙට වෙලා
දුන්නා අත්තටු මිනිස්සු මට උන්ගෙ ලෝකෙට එන්න අපි රජ කරමු කියා‍
හිරවෙලා ඉන්න මට පියඹන්න දෙන්නෙ තටු මට ආලෙට නෙමේනෙ ඔයා‍
ඉන්නේ තනියම කන්නේ හොයාගෙන මට තටු එපා
මම ඉන්නෙ බලාගෙන හැමොගෙම හැටි දැනගෙන මගෙ ලෝකෙට වෙලා‍ ඇස්වහගෙන මා වටකැරකෙන සිතුවිලි එක්ක දුර ගමනක් කළුවරේ මා ගියා
එපා කවුරැත් තනියට, තරැ එද්දි කඩාගෙන මගෙ ලෝකෙට
උඩ බලාගෙන ඉන්න මන්දාකිණි දුන්නා මට හෙට දවසට ඇරං යන්න හුස්මක් දිග
යන දවසට මෙලොවින් යන්න වෙන්නෙ තනියම ඇත්ත ඒක තමා
නොවි කම්පා සොයනවා සම්මා නිවනට යන මග එළි කරගෙන මට ගැළපෙන සත්‍යයේ කෙළවර නොපෙනෙන දුර ඈතට දුවනවා මං හොයාගෙන දැං
තනිකම තනිවම විඳගෙන ඉන්න තැනක් මටම හොයන්

 (Yuki)
තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
රැය නවතිද්දී මා තනියම ඉද්දී මා
හති වැටුණා දුර ඇදුණා
තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
රැය නවතිද්දී මා තනිවම ඉද්දී මා

 (Born Manasick)
අල්ලන්නෙ නෑ අදනං ඉර පායන් එන විදිය
ගන්නත් නෑ මට නිදිය බෝර්නා වැඩ වැඩ සතියම කන්නෙම දත් මිටිය යුද පිටිය
දහඩිය කිටි කිටිය මග හැරුණා මිතුරන් මට හිටිය
වතුපිටිය නැති ඇණය නැති මිටිය ගිනි බඩගිනිය හිටි හැටියෙ කිරිපිටිය ඒකයි දිවිය
අප්පිරිය අඩුපාඩු වලින් යුක්ත ජීවේ යුද මුක්ත හීනෙ හූනා කිව්වා චික් චික්
අවිවාද අවවාද අවලාද හැමදාම මාද දෙවියනේ?
පූජා වට්ටි අරන් කතරගම අනන්ත වැන්දා මම මැදියමේ
කළා භාවනාව හිතේ බර වද දුන්නේ පාගං මාව
මාර මාර මිනෝල් මටත් දැනෙනවා උඹෙ විඩාබර
ගෙල සිඳ විසික් කරන්නට තරම් හිතේ බර
ආස තනිව සත්තයි
දුක සැපෙන් තෝරගත්තේ මැද්දයි
සෙනඟක ඕනෙ කෙරුවෙ පැත්තයි
නින්දක සුවය දුන්නෙ පෙත්තයි
මට මං මිස යන්න බැරි තව්තිස
කළ පව් පොදි බැඳගෙන චෛතසික
සුභාෂිත කියවලත් තාම හුඹහා හිත
මං කිව්වේ මගේ හිත මං දන්නෑ උඹේ හිත
කාරන එක මගෙ උපන් සිරිතක්
දාගෙන ඇහුවට ගිහි පිරිතක්
පැතුවෙ ලැබුනෙ නැහැ මට කිසි පිහිටක්
පිරිසිදු වැඩි නිසයි පෙනුනෙම කිළිටත්
කැළයක ගහගෙන ගිනි මැළයක් ආසයි මම නම් තනිව ඉන්න
වෙන්නෑ කාටත් හිරිහැරයක් ආසයි මම නම් ගිනි තපින්න













මාත් මගෙ හිත හදාගන්නම් ( Maath Mage Hitha Hadagannam )





















රාත්රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගෙ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා

මගේ කවියක පද ගයා
දෑස් දෙකොනේ තෙත තියා
නුඹත් රෑ නිදි වරාගෙන ඇති
මාත් නුඹ ළඟ නැති නිසා

හිරු සඳුත් හමු වෙන් නැතේ
එකම අහසේ පායනා
ඉතින් දුක් වෙන්නේ කිමද අපි
දිනක් එයි අප හමුවෙනා...



Lyrics for Maath Mage Hitha Hadagannam - Original by Pasan Liyanage feat. Tharindu & Tharaka

                   Download This Song

මිනි මිනි පොද වැටේවි - (Edward Jayakodi)



මිනි මිනි පොද වැටේවි
මල් මිනි බැදි නිවේවි
ඔබ එනවා නම්...
දේදුනු පාළම උඩ හැන්දෑවේ
මම ඉන්නම්..//

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුහුනින්
රන් තරු මාල බැඳන් රන්වන් අහසින්
අද හොඳම දවස අද හොඳම දවස
ඔබ එනවානම්

මිනි මිනි පොද වැටේවි...

හන්තානට පායන සඳ

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...
හන්තානට පායන සඳ...//
  

My Photographics Clicked on 5th of November 2017

















2018 1st Family Trip ( 1/1/2018 )










Popular Posts